2026 මාර්තු 24 අඟහරුවාදා, 23:13
නවතම පුවත්

ඩෙංගු අවදානම ඉහළට – රෝගීන් 25,000 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,055ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේම, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර සඳහන් කළේ, ඩෙංගු මරණ 13ක්ද මේ දක්වා වාර්තා වී ඇති බවයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළින් වාර්තා වන බවද ඇය සඳහන් කළ අතර පවතින වැසි තත්ත්වය සමඟ මදුරු ඝනත්වය වැඩි වී ඇති බවත්, තමා අවට පරිසරය පිරිසිදු කර ගැනීමට කටයුතු කරන ලෙසත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇය අවධාරණය කළේ, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට සියලු දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍ය බවයි .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories