2026 මාර්තු 24 අඟහරුවාදා, 21:08
නවතම පුවත්

ඩුබායි ගිය pc ගේ වැඩ තහනම්

ගල්කිස්ස පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ලබාගත් ටි 56 ගිනි අවිය සහ ජීව උන්ඩ 30 නැවත භාර නොදී දිවයිනෙන් ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් කොස්තාපල් 100430 ජේ ඒ කේ පි ජයකොඩි යන ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේය.

සැකකාර කොස්තාපල්වරයාට ඉකුත් 8 වෙනි දින සවස හයේ සිට පසු දින උදෑසන හයදක්වා කහට විට මාවත පාලම අසල මාර්ග බාධක රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව කොස්තාපල්වරයා එම රාජකාරියේ නිරත වීම සඳහා අවි ගබඩාවෙන් අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම ජීව උන්ඩ 30 ක් ලබාගෙන පිටවීමේ සටහන් ඇතුළත් නොකර පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් තිබිණි.

එදින කොස්තාපල්වරයා මාර්ග බාධක රාජකාරියට වාර්තා නොකර එයින් පැය හතරකට පසු ඩුබායි රාජ්‍ය කරා පලා ගොස් තිබිණි.

එකී විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ගල්කිස්ස පොලිස් අධිකාරි දිස්ත්‍රික් එක රෝහන් පුෂ්ප කුමාර මහතා විසින් මෙම වැඩ තහනම සිදුකර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories