කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ රථ පෙළපාළිය සහ සංගීත ප්‍රසංගය මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබේ.එය සැප්තැම්බර් 07 පැවැත්වෙන අතර මෙවර රථ පෙළපාළිය සහ සංගීත ප්‍රසංගය සංවිධාන කරනු ලබන්නේ ඩී එස් සේනානායක විද්‍යාලයේ 90 ආදිශිෂ්‍ය කණ්ඩායමයි.