2026 මාර්තු 24 අඟහරුවාදා, 21:01
නවතම පුවත්

ඩිජි­ටල් තිර භාවි­ත­ය නිසා දරු­වන්ට මන්ද­පෝ­ෂ­ණය

කුඩා දරු­වන් විද්‍යුත් ඩිජි­ටල් තිර භාවි­ත­යට ඇබ්බැහිවීම නිසා අක්ෂි ආබාධ, මන්ද­පෝ­ෂ­ණය, අධි­පෝ­ෂ­ණය යනාදි රෝග රැස­කට ගොදු­රුව ඇතැයි සමී­ක්ෂණ වාර්තා­ව­ලින් හෙළිව තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළි­බඳ මනෝ විද්‍යාඥ ස්වර්ණා විජේ­තුංග පැව­සු­වාය.

කුඩා දරු­වන්ට කෑම කැවීම සඳහා ජංගම දුර­ක­තන තිර ඇතුළු ඩිජි­ටල් තිර භාවි­ත­යට ලබා­දීම නිසා දරු­වන් අධි පෝෂ­ණ­යට මෙන්ම මන්ද­පෝ­ෂ­ණ­යට ගොදුරු වන බවත් මවු­පිය වැඩි­හි­ටි­යන්ගේ පහ­සුව උදෙසා ඩිජි­ටල් තිර භාවි­ත­යට දරු­වන් යොමුකිරීම නිසා දරු­වන්ගේ ජීවිත නාස්ති වන බවත් ඇය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඇය මේ බව ඊයේ (20) පැව­සු­වාය.

ඉස්සර කාලයේ ඖෂධ වට්ටෝරු නිකුත් කර­නුයේ බෙහෙත් ලබා­දී­මට යැයි ද, වර්ත­මා­නය වන විට ඖෂධ වට්ටෝරු නිකුත් කිරී­මට සිදුව ඇත්තේ මවු­පිය වැඩි­හි­ටි­යන්ට දරු­වන් සමඟ සෙල්ලම් කර­මින් ඔවුන් සමඟ කාලය ගතකරන්න යැයි ද ඇය ප්‍රකාශ කළාය.

ඩිජි­ටල් තිර භාවි­තය නිසා සමස්ත දරු­ව­න්ගෙන් සිය­යට 30ක් අවි­දුර දෘෂ්ටි­ක­ත්ව­යෙන් පෙළෙන බවත් එම සංඛ්‍යාව සිය­යට 50ක් දක්වා 2050 වසර වන විට වර්ධ­නය වන බවට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය ඇස්ත­මේන්තු කර ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි විශේ­ෂඥ වෛද්‍ය අනූෂා තැන්නේ­කු­ඹුර පැව­සු­වාය.

දරු­වන්ට තිබෙන අක්ෂි වපර ගතිය සම්බ­න්ධ­යෙන් ද මවු­පිය වැඩි­හි­ටි­යන් අව­ධා­නය යොමුකර අදාළ ප්‍රති­කාර සඳහා දරු­වන් යොමු කළයුතු බවත් නොඑසේ නම් දරුවා දිගු­කා­ලී­නව අක්ෂි ආබා­ධ­ව­ලට ලක්වී­මට ඉඩ ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

දරු­වකු ඉපදී මාස 18ක් වන තෙක් කිසිදු ඩිජි­ටල් තිර­යක් නැර­ඹී­මට ලබානොදිය යුතු බවත් වයස මාස 18 සිට අවු­රුදු 2 දක්වා මවු­පි­යන්ගේ අධී­ක්ෂ­ණය යටතේ දින­කට පැයක පමණ කාල­යක් ඩිජි­ටල් තිර භාවි­ත­යට ලබා­දීම යෝග්‍ය බවට අමෙ­රි­කානු සමී­ක්ෂ­ණ­ය­කින් හෙළිකර ඇති බවත් ඇය පැව­සු­වාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories