2026 මාර්තු 18 බදාදා, 19:34
නවතම පුවත්

ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත – ජනපති

රජය ආරම්භ කළ ඩිජිටල්කරණයේ ප්‍රධානම හැරවුම ඩිජිටල් හැඳුනුම්පත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ ගෙවීම් පහසුකම දියත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (7) පැවති මෙම උත්සවයේදී ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ඩිජිටල්කරණය හරහා සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික ජීවිතයකට ඉඩ සැලසෙන බවය.

සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අපි අපේක්ෂා කරනවා අපේ රටේ මුදල් නෝට්ටු පරිහරණය අවම කරන්න. ඒකට ඩිජිටල්කරණය ඉතාම වැදගත්. ඒකට ජනතාවට ඉතාමත් පහසු ප්‍රවේශයන් නිර්මාණය කරන්න ඕනේ. ඒකෙදි මේ GovPay වේදිකාව ඉතාමත් ශක්තිමත් කියලා. පාරේ රස්තියාදුවෙන ජීවිතයක් මිනිස්සුන්ට ඕනේ නැහැ. හැම මනුස්සයෙකුටම අවශ්‍යයි සංස්කෘතික ජීවිතයක්. මේ සඳහා අපි අපේ වගකීම් ඉටුකර ගැනීම සඳහා නිශ්චිත කාලයකුත්…නිදා ගැනීම සඳහා තව නිශ්චිත කාලයකුත් අවශ්‍යයි.”

“හැබැයි අපිට තිබෙන වැඩගොඩ… මේ හිරවීමට ආපුවාම අපිට සංස්කෘතික ජීවිතයකට ඉඩ ලැබෙන්නේ නැහැ.”

“අන්න ඒ කාලය වෙන්කර ගැනීමේදී ඩිජිටල්කරණය අපිට පහසුව ගෙනත් දෙනවා”.

“මේ ඩිජිටල්කරණ ව්‍යායාමය අපි සාර්ථක කරගත යුතුමයි. එහි ප්‍රධානම හැරවුම තමයි ඩිජිටල් හැඳුනුම්පත. මේක කළයුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.”

“මේ වෙනස්කම් ටික අපිට වේගයෙන් අවශ්‍යයි. ඩිජිටල්කරණය අපේ රට අලුත් අදියරයකට ඔසවා තබයි.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories