2026 මාර්තු 24 අඟහරුවාදා, 22:18
නවතම පුවත්

ඩ්‍රෝන යානා උඩ යැවිල්ල නියාමනය කරන්න ගුවන් හමුදාව සූදානම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් පත්කරන ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ පවසා ඇත්තේ, නියාමනයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම භයානක ප්‍රතිවිපාක ඇති කළ හැකි බවත් එම අංශය නියාමනය කළ යුතු බවත්ය.

මහනුවර දළදා මාලිගාව සහ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මෙම අදහස් පළකර තිබේ.

අනාගතයේදී බරපතල තත්වයක් වළක්වා ගැනීම සඳහා ඩ්‍රෝන යානා භාවිතය හැකි ඉක්මණින් නියාමනය කළ යුතු බව ඔහු පවසා ඇත.

අතිරේක සහායක් ලෙස හෙලිකොප්ටර් භාවිත කරමින් රටේ භූමිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාව සමඟ කටයුතු කරන බවත්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීම, සරණාගතයන් සහ නීතිවිරෝධී ධීවර කටයුතුවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහාය විය හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories