2025 ජූනි 03 අඟහරුවාදා, 05:05
නවතම පුවත්

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ

ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබෙන අතර, සුපුරුදු පරිදි දකුණු අප්‍රිකානු සංචිතයට ටෙම්බා බවුමා නායකත්වය ලබාදෙන අතර, ඔස්ට්‍රේලියානු සංචිතය පැට් කමින්ස් විසින් මෙහෙයවනු ලබයි.

2023-2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි මස 11 -15 දිනවල එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඔස්ට්‍රේලියානු සංචිතය –

පැට් කමින්ස් (නායක), උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මානස් ලැබුස්ෂේන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, ඇලෙක්ස් කේරි, ජොෂ් ඉන්ග්ලිස්, කැමරන් ග්‍රීන්, බියු වෙබ්ස්ටර්, මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හේසල්වුඩ්, ස්කොට් බොලන්ඩ්, නේතන් ලියොන්, මැට් කුහ්නමන්, බ්‍රෙන්ඩන් ඩොගට් (සංචාරක අතිරේක)

දකුණු අප්‍රිකානු සංචිතය –

ටෙම්බා බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, කෝබින් බොෂ්, ටෝනි ද සෝර්සි, මාකෝ ජැන්සන්, කේෂාව් මහරාජ්, ඒඩියන් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, සෙනුරන් මුතුසාමි, ලුන්ගි නිගිඩි, ඩේන් පැටර්සන්, කගිසෝ රබාඩා, රයන් රිකෙල්ටන්, ට්‍රිස්ටන් ස්ටබ්ස්, කයිල් වෙරයින්

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories