ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 303ක් ලබා සිටියේය.
නමුත් අද ඔවුන්ට එකතු කර ගත හැකි වූයේ තවත් ලකුණු 2ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 305කට සීමා විය.
කමිඳු මෙන්ඩිස් 114යි.
විලියම් ඔ’රූක් ලකුණු 55ට කඩුලු 5යි.