හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එළැඹෙන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.