2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:10
නවතම පුවත්

ටිරාන්ගේ කොම්පැනියෙන් පත්තර ගහන්න කඩදාසි අරන් කෝටි 29ක හොර චෙක් දීලා

පුවත්පත් මුද්‍රණයට කඩදාසි ලබාගෙන විසිනව කෝටි එක්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය අසූහතරක(290,173,984) මුදලකට අගරු චෙක්පත් ලබාදුන් සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම හා පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

කේසර ලංකා නමැති ආයතනයකින් පුවත්පත් මුද්‍රණයට මෙලෙස කඩදාසි ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගම යනු හිටපු ඇමැතිවරයකු වන ටිරාන් අලස්ට අයත් මව්බිම ඇතුළු පුවත්පත් කිහිපයක් මුද්‍රණය කරන ආයතනයයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories