2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:37
නවතම පුවත්

ටිංටිං සහ පපායි පොදු දේපළ බවට පත්වේ

‘A Farewell to Arms’ සිට ‘පපායි’ (Popeye the Sailor) යන කාටූන් චරිතය දක්වා දහස් ගණන් කලාත්මක කෘති බදාදා සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු දේපළක් බවට පත්ව තිබෙනවා.

ඒ, ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ පොත්, චිත්‍රපට සහ අනෙකුත් කලා කෘති සඳහා තිබෙන ප්‍රකාශන හිමිකම් නීතිය වසර 95කට පසු කල් ඉකුත්වීමත් සමගයි.

1924 සිට ශබ්ද පටිගතකිරීම් සඳහා වන ප්‍රකාශන වලද ප්‍රකාශන හිමිකම් බලරහිත වනු ඇත.

පොදු භාවිතය වෙත ඇතුළු වීමෙන් පසු ඕනෑම පුද්ගලයෙක්ට, අදාළ ප්‍රකාශනයේ මුල් හිමිකම් ඇති හිමිකරුට මුදල් නොගෙවා එහි කොටස් පිටපත් කිරීමට, බෙදාගැනීමට, ප්‍රතිනිෂ්පාදනය කිරීමට හෝ අනුවර්තනය කිරීමට හැකිය.

1929 දී බෙල්ජියම් පුවත්පතක සිය මංගල දර්ශනය ආරම්භ කළ විකට චරිතයක් වන ටින්ටින් වැනි අන්තර්ජාතිකව පිළිගත් චරිතය සහ කාටූන් ශිල්පී Elzie Crisler Segar විසින් නිර්මාණය කරන ලද Popeye the Sailor ද මෙලෙස ප්‍රකාශන හිමිකම් නීතිය කල් ඉකුත් වූ කලා නිර්මාණ අතරට අයත් වේ.

සෑම දෙසැම්බර් මාසයකම, Center for the Study of the Public මගින් නව වසරේ ප්‍රකාශන අයිතිය අහිමි වන කලා කෘති ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories