2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:23
නවතම පුවත්

ට්‍රැෆික් පොලිස් නිල ඇඳුමට කැමරාවක්

රථවාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ පහසුව තකා සිය නිල ඇඳුමේ පැලඳිය හැකි කැමරා (Body Worn Camera) 5,000ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම එක් කැමරාවක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් වැය වන බව ය.

මෙම කැමරා 5,000 චීනයෙන් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බව මේ පිළිබඳව කළ විමසීමකදී රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ ය.

රථවාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විවිධ චෝදනා එල්ලකරන බව ත් නිලධාරීන්ගේ නිල ඇඳුම්වල මෙම කැමරා පැලඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය-අසත්‍යතාව තහවුරු කරගත හැකි බව ත් රථවාහන පොලිසිය පවසයි.

මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ අනතුරු අවම කිරීම සඳහා තවත් ලේසර් කිරණ සහිත අධිවේග මාපක සංඛ්‍යාවක් ඉදිරියේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් කිරීමට ද ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories