2026 මාර්තු 25 බදාදා, 20:54
නවතම පුවත්

ට්‍රම්ප් හා කමලා අතර විවාදයක්

අමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් සහභාගි වූ ජනාධිපතිවරණ විවාදය ඊයේ (10) පැවැත්වුණි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි විවාදය එය වූ අතර, එහි පළමු විවාදයට එක්වූයේ එවක ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකත්වය දැරු වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ය.

මෙය කමලා හැරිස්ගේ පළමු ජනාධිපතිවරණ විවාදයයි.

සාම්ප්‍රදායිකව පැවැත්වෙන විවාදයේ ප්‍රධාන මාතෘකා වූයේ අමෙරිකානු ආර්ථිකය, බදු, සුබසාධන කටයුතු මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වැනි කරුණුය.

ඊට අමතරව අපේක්ෂකයින් දෙදෙනාම එකිනෙකා වෙත වාග් ප්‍රහාර එල්ලකරගන්නා ආකාරයත් එහිදී දක්නට ලැබුණි.

අමෙරිකානු ජනාධිපතිවරණයට සමගාමීව එරට ABC මාධ්‍ය ජාලය සංවිධානය කරන මෙම විවාදය මිනිත්තු 100කට ආසන්න කාලයක් පැවති අතර එහිදී මිනිත්තු කිහිපයක වෙළෙඳ විරාම දෙකක් ද ලබාදෙයි.

එම විරාම අතරතුර සිය උපදේශකයින් සමඟ සාකච්ඡා කිරීම අපේක්ෂකයින්ට තහනම් වන අතර, පෙර සූදානම් කරගත් දේශන සහිත සටහන් රැගෙනයාමටත් අවස්ථාව හිමිවන්නේ නැත.

බොහෝදුරට මෙවර අවසන් ජනාධිපතිවරණ විවාදය මෙය වනු ඇතැයි අපේක්ෂිතය.

අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories