2025 ජූලි 18 සිකුරාදා, 15:15
නවතම පුවත්

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50% ක තීරු බදු පැනවීමේ නියෝගය කල් දමයි

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකතන සංවාදයකදී ඇති කර ගත් එකඟතාවක් මත, ඇමෙරිකාව, යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබේ.

කෙසේවෙතත් මෙම තීරු බදු ඉහළ නැංවීමේ නියෝගය, ජුනි පළමු වැනිදා සිට බලාත්මක කිරීමට නියමිතව තිබුණු නමුත් මේ වන විට එය ජූලි 9 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.

විවිධ රටවල් කළ ඉල්ලීම් අනුව තීරු බදු ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව දැනට සාකච්ඡා ආරම්භ කර ඇත.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories