2026 මාර්තු 24 අඟහරුවාදා, 19:26
නවතම පුවත්

ට්‍රම්ප් නැවත WHO සාමාජිකත්වය ඉල්ලයි !

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිතක්වය නැවත ලබා ගැනීමේ අවස්ථාවක් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) පැවසුවේය.

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ පසුගියදා යි.

නමුත් ඒ සම්බන්ධයෙන් ලොව දසතින් විරෝධතා නැගුණේ මේ සමඟම ඒ වෙත ලබාදෙන අමෙරිකානු ආධාර නතරවීම හේතුවෙනි.

අමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිටයි.

කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයා නැවත එහි සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව පළ කර ඇති අදහස් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ද යොමුව තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories