2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:30
නවතම පුවත්

ට්‍රම්ප් ජය ගැනීමත් සමඟ රට හැර දා යන පිරිස ඉහළයයි.

අමෙරිකා ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීමත් සමග රට හැර දා වෙනත් රටකට සංක්‍රමණය වීමට කටයුතු කළ සංඛ්‍යාව හිටි හැටියේම ඉහළ ගොස් ඇති බව ගූගල් සමාගම අනාවරණය කරයි.ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු පැය 24 තුළ කැනඩාවට සංක්‍රමණය වීම සඳහා ගූගල් සෙවුම් 1,270% කින් ඉහළ ගොස් ඇති බව සමාගම් දත්ත පෙන්වා දෙයි.

නවසීලන්තයට යාම පිළිබඳ සමාන සෙවීම් 2,000%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර ඔස්ට්‍රේලියාව සඳහා වූ ඒවා 820%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් ය.මෙලෙස එම අගයන් එකවර ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බව ගූගල් සමාගම පවසයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories