2026 මාර්තු 25 බදාදා, 01:33
නවතම පුවත්

ට්‍රම්ප් ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශකවරයාව නෙරපයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස්ව (Mike Waltz) සිය තනතුරෙන් ඉවත් කර ඇත.

කෙසේ නමුත් ජාතික ආරක්ෂක උපදේශකධුරයෙන් ඉවත් කරන ලද මයික් වෝල්ට්ස් එක්සත් ජාතීන්ගේ තානාපති ධුරයට නම් කරනු ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද සටහනක, ට්‍රම්ප් වෝල්ට්ස්ගේ කාර්යයට ස්තූති කළ අතර, ඔහු වෙනුවට තාවකාලිකව රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පත් කරන බව පවසා ඇත.

පසුගියදා යේමනයට එරෙහිව සිදු කිරීමට අපේක්ෂා කළ ප්‍රහාර සම්බන්ධයෙන් වෝල්ට්ස්, ජාතික ආරක්ෂක ලේකම් රුබියෝ සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එක්ව කරන ලද සාකච්ජා ජාතික ආරක්ෂාවට සම්බන්ධ බුද්ධි තොරතුරු වැරදීමකින් පණිවුඩ හුවමාරු යෙදවුමකට යොමු කර මාධ්‍යවේදියකුට නිකුත් කිරීම සම්බන්ධයෙන් වෝල්ට්ස් විවේචනය ලක් විය.

අදාළ මාධ්‍යවේදියා එම යෙදවුමට අහම්බෙන් එක්කිරීම හේතුවෙන් ඔහු එම යුද රහස් හෙළිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories