2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජාතිය අමතයි: “සාමය නොඑන්නේ නම්, ප්‍රහාර විශාල වනු ඇත”

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ උදෑසන ජාතිය ඇමතීය. එහිදී ඔහු අවධාරණය කළේ, ඉරානය දැන් සාමය ඇති කරගත යුතු බවත්, එසේ නොකළහොත් අනාගත ප්‍රහාර වඩාත් විශාල වනු ඇති බවත්ය.

ට්‍රම්ප් සිය කතාවේදී පැහැදිලිව ප්‍රකාශ කළේ, “මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු” යනුවෙනි.

ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ, මෙම ප්‍රහාරයන් “විස්මයජනක මිලිටරි සාර්ථකත්වයක්” අත්කර ගත් බව ලෝකයට පැවසිය හැකි බවයි. ඔහු ඊශ්‍රායලයට එල්ල වූ “බිහිසුණු තර්ජනය” මැඩපැවැත්වීම සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතූ බවත් සඳහන් කළේය. මෙම ප්‍රහාර මගින් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට පියවර ගත් බවද ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකථන සංවාදයක නිරත වූ බවයි. ප්‍රහාරයෙන් පසුව නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ජනාධිපති ට්‍රම්ප් සහ තමා බොහෝ විට කියා සිටියේ “ශක්තිය තුළින් සාමය” බවයි. ඒ අනුව, පළමුව ශක්තිය පැමිණෙන බවත්, පසුව සාමය පැමිණෙන බවත් නෙතන්යාහු එහිදී වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories