2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

ට්‍රම්ප් ඇමෙරිකාවේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම්කරයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කිරීමේ විධායක නියෝගයකට අත්සන් තබා ඇත.

ෆෙඩරල් අරමුදල් ලබන රජයේ ආයතන සහ සංවිධානවලට ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් ලේඛන සහ සේවා දිගටම ලබාදිය යුතුද යන්න තෝරාගැනීමට මෙම නියෝගය ඉඩ සලසයි.

ෆෙඩරල් අරමුදල් ලබන, රජයට සහ සංවිධානවලට ඉංග්‍රීසි නොවන කතා කරන්නන්ට භාෂා සහාය ලබාදිය යුතු බවට හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ නියෝගය මෙම නව නියෝගය මගින් අවලංගු කර ඇත.

“ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම සන්නිවේදනය විධිමත් කරනවා පමණක් නොව බෙදාගත් ජාතික වටිනාකම් ශක්තිමත් කරන අතර, වඩාත් ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කරනු ඇත,” යැයි නියෝගයේ සඳහන් වේ.

“නව ඇමරිකානුවන් පිළිගැනීමේදී, අපගේ ජාතික භාෂාව ඉගෙනීම සහ සම්මත කර ගැනීම දිරිමත් කිරීමේ ප්‍රතිපත්තියක් එක්සත් ජනපදය බෙදාගත් නිවහනක් බවට පත්කරන අතර ඇමරිකානු සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා නව පුරවැසියන්ට බලය ලබාදෙනු ඇත,” යැයි නියෝගයේ ද සඳහන් වේ.

“ඉංග්‍රීසි කතාකිරීම ආර්ථික වශයෙන් දොරටු විවෘත කරනවා පමණක් නොව, නවකයින්ට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ සම්බන්ධ වීමට, ජාතික සම්ප්‍රදායන්ට සහභාගී වීමට සහ අපගේ සමාජයට ආපසු ලබා දීමට උපකාරී වේ.”

එක්සත් ජනපදයේ ඉංග්‍රීසි නිල භාෂාව බවට පත්කිරීම වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් පෙන්වාදෙන්නේ, ප්‍රාන්ත 30 කට වැඩි සංඛ්‍යාවක් දැනටමත් ඉංග්‍රීසි ඔවුන්ගේ නිල භාෂාව ලෙස නම්කරන නීති සම්මත කර ඇත.

දශක ගණනාවක් තිස්සේ, එක්සත් ජානපද කොංග්‍රසයේ නීති සම්පාදකයන් විසින් රටේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම්කිරීම සඳහා නීති සම්පාදනය කර ඇත. එහෙත් එම උත්සාහයන් සාර්ථක වී නැත.

පසුගිය මාසයේ ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට පැය කිහිපයක් ඇතුළත, නව පරිපාලනය නිල ධවල මන්දිර වෙබ් අඩවියේ ස්පාඤ්ඤ භාෂා අනුවාදය ඉවත් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories