ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ ගෙන ඒම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 44% තීරු බදු පැනවීමේ ක්‍රියාමාර්ගය හුදෙක් වාණිජ්‍ය ගැටලුවක් නොව යම් ආකාරයක පිළිබිඹුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ, ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බවය.
ආසියාව පුරා වෙළඳ ප්‍රතිපත්ති ගොඩනැගීමේ මොහොත පැමිණ ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසීය.