2026 මාර්තු 21 සෙනසුරාදා, 00:03
නවතම පුවත්

ට්‍රම්ප්ගේ තීරු බදු වලින් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ – කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් මගින් ශ්‍රී ලංකාව මත සියයට 44 ක බද්දක් පනවා තිබේ.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද කිසිදු තීරුබදුවකින් ශ්‍රී ලංකාව ක්ෂණික බලපෑමක් අපේක්ෂා නොකරන නමුත් රට නව තීරුබදු ප්‍රතිපත්තියක් සඳහා කටයුතු කරමින් සිටින බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

“ක්ෂණික බලපෑමක් ඇති වෙයි කියලා අපි හිතන්නේ නෑ. නමුත් අනාගතයේදී නව තීරු බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍ය හඳුන්නෙත්ති පවසා තිබේ.

එමෙන්ම අනාගතයේදී ශ්‍රී ලංකාව ආසියාවේ අනෙකුත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් සැලසුම් කරමින් සිටින බව අමාත්‍ය හඳුන්නෙත්ති මහතා පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories