ඩිජිටල් සේවා සඳහා බදු අය කරන රටවලට අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ඊයේ (අගෝ. 26) ප්‍රකාශ කළේය.
එබැවින් එම නීති ඉවත් නොකළහොත් දඬුවම් ලැබෙනු ඇති බව ඔහු පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ බදු පනවමින් අමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට පහරදෙන රටවලට එරෙහිව එක්සත් ජනපද ජනාධිපති ලෙස තමන් නැඟී සිටින බවයි.
එහිදී ඩිජිටල් සේවා බදු අය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් වී ඇත.