2026 මාර්තු 24 අඟහරුවාදා, 21:26
නවතම පුවත්

ජොනීගේ රිට් පෙත්සම නැවත සලකා බලයි

මෙර­ටදී එක­ලස් කරන ලද bmw මෝටර් රථ­යක් කොළඹ හිල්ටන් හෝට­ලයේ රථ ගාලේ නවතා තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් තමන්ව අත්අ­ඩං­ගු­වට ගැනීම වැළැ­ක්වීමේ නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදි­රි­පත් කළ රිට් පෙත්සම කරුණු තහ­වුරු කිරීම සඳහා නොවැ­ම්බර් මස 05 වැනිදා කැඳ­වී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (25) නියම කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් ලෆාර් තාහීර් සහ පී. කුමා­රන් රත්නම් යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවූ අව­ස්ථා­වේදී මේ බව තීර­ණය කරන ලදි. එහිදී පෙත්ස­ම්කාර හිටපු ඇමැ­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නීතීඥ අමිල පල්ලි­යගේ මහතා සඳ­හන් කළේ අධි­ක­ර­ණ­යට දුන් පොරො­න්දුව අනුව ප්‍රකා­ශ­යක් ලබා­දී­මට ගිය සිය සේවා දාය­කයා පෙරේදා (23) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් අත්අ­ඩං­ගු­වට ගත් බවය.

අන­තු­රුව කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇති බව නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ අව­සන් කොට සම්පූර්ණ වාර්තා­වක් එදින ඉදි­රි­පත් කරන ලෙස මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කර ඇති බවද නීති­ඥ­ව­රයා දන්වා සිටි­යේය. ඒ අනුව මෙම පෙත්ස­මට අදාළ අම­තර ලේඛන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව පෙත්සම සම්බ­න්ධ­යෙන් කරුණු තහ­වුරු කිරී­මට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා දින­යක් ලබා­දෙන ලෙස නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල පෙත්සම නොවැ­ම්බර් මස 05 වැනිදා කැඳ­වී­මට නියෝග කළේය. කොළඹ හිල්ටන් හෝටල් රථ­ගාලේ නවතා තිබි­යදී bmw රථ­යක් සොයා ගැනීමේ සිද්ධිය සම්බ­න්ධව සිදු කරන විම­ර්ශ­න­ව­ලට අදා­ළව කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ ඇති නඩුවේ සැක­ක­රු­වකු ලෙස නම්කර සිටින ප්‍රනාන්දු මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු­කර තිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories