2026 මාර්තු 18 බදාදා, 04:49
නවතම පුවත්

ජොන්ස්ටන්ගේ BMW නඩුව සුජීවගේ V-8 නඩුව ජූලි 2 කැඳවයි

ප්‍රශ්නගත BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිත කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූලි මස 02 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (5) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙ‍ණෙවිය ඊයේ (5) මෙම නියෝගය සිදු කළාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ජනවාරි 3දා උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර ඇති සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රභාත් චානක, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ සැකකරුවෝ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories