2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:22
නවතම පුවත්

ජෙනිෆර් ලෝපෙස් සහ බෙන් ඇෆ්ලෙක් දික්කසාද වෙයි

සුප්‍රකට හොලිවුඩ් තරු යුවළක් වන 55 හැවිරිදි ජෙනිෆර් ලෝපෙස් සහ 52 හැවිරිදි බෙන් ඇෆ්ලෙක් දික්කසාද වෙන්න තීරණයක් අරන් ! මේ නිල තහවුරු කිරීම පැමිණෙන්නෙ, ‘ජේ-ලෝ සහ ඇෆ්ලෙක් තනි තනිව ජීවත් වෙනවා ය’ කියන ආරංචියට තටු ලැබීමත් එක්ක.ඔස්කාර් සම්මානලාභී නළුවෙක් වන බෙන් ඇෆ්ලෙක් කියන්නෙ ජේ-ලෝගේ අත ගත් සිව්වැනියා.කලක් ආදරවන්තයින් වුණු ඔවුන් 2022 වසරේ තමයි විවාහ වෙන්න තීරණය කරලා තිබුණෙ.ඒ විවාහය දෙවසරකට සීමා වෙලා !වාර්තා වන හැටියට ජේ-ලෝ ඊයේ ලොස් ඇන්ජලීස් හි දීයි දික්කසාදය ගොනුකරලා තියෙන්නෙ.ජේ-ලෝ – ඇෆ්ලෙක් ආදර කතාව කෙතරම් ජනප්‍රිය වුණාද කියනවා නම්, ඔවුන්ව නම් කරලා තිබුණෙ ‘Bennifer’ මැයෙන්.දෙන්නා 2022 ජූලි මාසයේදී ලාස් වේගාස්හිදී විධිමත් ලෙස විවාහ වුණා විතරක් නෙවෙයි පසුව ජෝර්ජියාවේදී විශාල විවාහ උත්සවයකුත් පවත්වලා තිබුණා.ඔවුන්ගේ ආදර කතාවේ ආරම්භය 2003 වන තෙක් විහිදුණු එකක්.දෙන්නා එම වසරේම විවාහ වීමට සැලසුම් කරලා තිබුණු නමුත් 2004 මුල් භාගයේදී ඔවුන්ගේ සම්බන්ධතාවය නතර වෙනවා.ආයෙම දෙන්නා අතර සම්බන්ධයක් ඇති වෙන්නෙ දශක දෙකකට පමණ පස්සෙ.ඇෆ්ලෙක් මීට පෙර විවාහ වී සිටියේ 2001 වසරේදී පර්ල් හාබර් ප්‍රේම කතා මාලාවේදී හමුවූ නිළි ජෙනිෆර් ගාර්නර් සමඟ.ඔවුන් විවාහයෙන් දශකයකට පසු 2015 දී වෙන් වන විට දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන්.ලෝපෙස්ගේ මේ සිව්වන විවාහය.ඒ, පළමුව 1997-98 දක්වා කියුබාවේ උපන් වේටර් ඔජානි නෝවා සමඟත් ඉන්පසු 2001-2003 තෙක් ඇයගේ හිටපු සහය නර්තන ශිල්පියා ක්‍රිස් ජඩ් සමඟත් 2004-2014 දක්වා ගායක මාක් ඇන්තනි සමඟත් වන ලෙසින්.ඒ වගේම ඇය වරක් නිව් යෝර්ක් තරුවක් වන ඇලෙක්ස් රොඩ්රිගස් සමඟත් විවාහ ගිවිසගෙන සිටි බව කියවේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories