2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

ජූනි මාසයේ ඇඟලුම් අපනයනය 5%කින් ඉහළට

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී ඇති බව වාර්තා වේ. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% ක කැපී පෙනෙන වර්ධනයක් සහ එක්සත් රාජධානියේ (UK) 20.4% ක වර්ධනයක් පෙන්නුම් කිරීමයි.
කෙසේ වෙතත්, එක්සත් ජනපදයට (-5.7%) සහ අනෙකුත් කලාපවලට (-9.3%) අපනයන අඩුවීමක් වාර්තා වී තිබේ.

2025 වසරේ මුල් භාගය (ජනවාරි-ජූනි) සඳහා සමස්ත ඇඟලුම් අපනයන, වසරින් වසර 8.95% කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යුරෝපා සංගමය (+16.7%), එක්සත් ජනපදය (+4.1%), එක්සත් රාජධානිය (+6.4%) සහ අනෙකුත් වෙළඳපලවල් (+8.9%) හි ශක්තිමත් ක්‍රියාකාරිත්වයයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ මෙම සංඛ්‍යා යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන වෙළඳපලවල දිරිගන්වනසුලු ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි. ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය උපායමාර්ගික විවිධාංගීකරණය සහ ශ්‍රී ලංකා ඇඟලුම් කෙරෙහි ගැනුම්කරුවන්ගේ අඛණ්ඩ විශ්වාසය හේතුවෙන් ඔරොත්තු දීමේ හැකියාව සමඟින් ඉදිරියට යන බව JAAF අවධාරණය කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories