2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:50
නවතම පුවත්

ජීවිත 22කට මරණය උරුම කළ රියදුරුගේ නින්ද

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි පසුගිය (11) දින සිදු වූ අනතුරින් මිය ගිය 22 දෙදෙනාට පින් අනුමෝදන් කරමින් පහන් දැල්වීමේ වැඩසටහනක් හැටන් ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව (12) දින සිදු කරනු ලැබූවා.

නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා කියා සිටියේ, මෙම අනතුරින් තුවාල ලැබූ තවත් 40 කට ආසන්න පිරිසක් නුවරඑලිය, නාවලපිටිය, ගම්පොළ යන මූලික රෝහල් වල සහ පේරාදෙණිය, මහනුවර, යන ශික්ෂණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එම රෝගීන්ගෙන් කිහිප දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි .

මේ අතර මෙම බස් අනතුර සිදු වී ඇත්තේ රියදුරාට නින්ද යෑම නිසා බව දැනට කරන ලද මූලික පරික්ෂණවලදී නුවරරලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.

අප කල විමසුමකදී ජාලිය බණ්ඩාර මහතා වැඩි දුරටත් කියා සිටියේ,

“ බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් අනතුරට හේතු වී නොමැති බවත්, බස් රථයෙ ආසන සංඛ්‍යාවට වඩා මගින් විශාල පිරිසක් බස් රථය තුල සිටගෙන යෑම නිසා බස් රථය අනතුරට පත් වූ අවස්ථාවේ විශාල පිරිසක් මිය ගොස් වැඩි පිරිසක් තුවාල ලැබීමට හේතු වූ බවයි”.

පරික්ෂකවරයා තව දුරටත් කියා සිටියේ, බස් රථය අන්ත්‍රාදායක ලෙස ධාවනය කලේද යන්න පිලිබදව එම මාර්ගයේ ස්ථාන කිහිපයක සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂකල බවත්, ඒ අනුව බස් රථය රියදුරා විසින් අන්ත්‍රාදායක ලෙස ධාවනය කර නොමැති බවට තහවුරු වු බවත්, මෝටර් රථ පරික්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් එක්වි බස් අනතුර පිළිබදව විමර්ෂණයක් සිදුකර අවසන් නිගමනයට එළබෙන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories