බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටීමෙන් පෙර දින(16) පස්වරුවේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුන අතර ඉන් එක් අයෙකු ඇතුළත් කරන අවස්ථාවේ දීද ජීවිතක්ෂයට පත්ව තිබුනා.
කෙසේ නමුත් එහිදී මියගිය පුද්ගලයාගේ සිරුර ට්‍රොලිය තුළ තිබියදීම ඥාතීන් ඔහුව ලොරි රථයකින් පානදුර මූලික රෝහලවෙත රැගෙන ගොස් ඇති අතර එහිදී රෝහලතුළ උණුසුම් තත්ත්වයක් ඇති වීම හේතුවෙන් ඥාතීන් විසින් රෝහල් කාර්යය මණ්ඩාලයට පරදී තිබෙනවා.
එමෙන්ම රෝහලේ වීදුරු බිඳ දේපොළවලටද අලාභහානි සිදුකර ඇතිබව වැඩිදුරටත් වාර්තා වනවා.