කැකිරාව – හබරණ මාර්ගයේ සේනාදිරියාගම ප්‍රදේශයේදී බොලෙරෝ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුළි කනුවක ගැටීමෙන් අද(02) පෙරවරු 10.30 ට පමන සිදුවූ අනතුරකින් එහි ගමන් කල දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.