2026 මාර්තු 24 අඟහරුවාදා, 23:48
නවතම පුවත්

ජාතිවාදයට යටත් නොවූ අනුරගේ ආණ්ඩුවක්

ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ රට තුළ ජාතිවාදයට ඉඩක් නොමැති බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජයන් විසින් ජාතිවාදය අවුස්සා සිය දේශපාලන උවමනාවක් ඉටුකරගැනීමට කටයුතු කළ බවය.

කින්නියා ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ජාතිවාදය කියන්නේ, එක් ජාතිවාදයක් විසින් අනෙක් ජාතිවාදීන්ව පෝෂණය කරනවා. ඒ නිසා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර ජාතිවාදය නොවුණාට අපේ රටේ දේශපාලනය ජාතිවාදී දේශපාලනයක්. ඒ නිසා පහුගිය කාලය පුරාවටම ආණ්ඩු හැදුනේ ජාතිවාදය තමා ප්‍රධාන සටන් පාඨය. එහෙම නෙමෙයි ද? ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ. ජාතිවාදය විසින් ආණ්ඩු හදපුවාහම ජාතිවාදි වැඩ තමයි කරන්න වෙන්නේ. ලංකාවේ අපි දැන් ආණ්ඩුවක් හදන්න ඕනේ ජාතිවාදයට යටත් නොවන, ජාතිවාදය න්‍යායපත්‍රය බවට පත් නොකර ගත්තු ආණ්ඩුවක් හැදිය යුතුය. ඉතිහාසයේ කොයි වෙලාවකවත් ජාතිවාදයට වැටුණේ නැති. තමන්ගේ දේශපාලනයට ජාතිවාදය පාවිච්චි කරපු නැති එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. ඒ නිසා මේ රටේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය පිළිබඳ ආණ්ඩුවක් ඕනේ නම් කතිරය ගහන්න ඕනේ ජාතික ජන බලවේගයට විතරයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කොතැනකවත් වේදිකාවකවත් ජාතිවාදී ප්‍රකාශයක්වත් කරන්න ඉඩදෙන්නේ නෑ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories