2025 ජූලි 18 සිකුරාදා, 18:15
නවතම පුවත්

ජාතික ජන බලවේගයේ ඡන්ද අඩු වුණේ මුහුණු යොදා පෝස්ටර් නොගැසීම නිසා

ජාතික ජන බලවේගයට මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද අඩු වීමට මූලික හේතුව අපේක්ෂක මුහුණු යොදා පෝස්ටර් නොගැසීම බවත් සිය පක්ෂ අපේක්ෂකයන් අලුත් අය වීම ද ඇතැම් ස්ථානවල තමන්ට අවාසිදායක ලෙස බලපෑ බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

මාලිමා ජනරැලි පිළිබඳ මිස අපේක්ෂක මුහුණ යොදා පෝස්ටර් ගැසීමක් සිය පක්ෂය සිදුු නොකළ බව ද රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories