2026 මාර්තු 25 බදාදා, 18:32
නවතම පුවත්

ජාතික ජන බල­වේ­ගයෙන් මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යට තරඟ කරන්න 500ක් අයැ­දුම් කරතිබෙ­නවා

ජාතික ජන බල­වේ­ගය යටතේ මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යෙන් මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්වීම සඳහා 500ක පමණ පිරි­සක් අයැ­දුම් කළ බව ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පව­සයි. මහ­නු­වරදී පෙරේදා (03) පැවති මාධ්‍ය හමු­වක දී ලාල්කාන්ත මහතා මේ බව පැව­සු­වේය.

තව­දු­ර­ටත් ඒ මහතා මෙසේද පැව­සීය.

ඡන්ද­යෙන් මහ­නු­වර දිස්ත්‍රි­ක්කය සඳහා ජනතා නියෝ­ජි­ත­යින් 12 දෙනකු තෝරා ගත­යු­තුයි. නාම යෝජනා පත්‍ර­යට නම් 15ක් ඇතු­ළත් කළ යුතුයි.

මහ මැති­ව­ර­ණ­යට තරඟ කිරී­මට අපේ­ක්ෂ­ක­ත්වය බලා­පො­රො­ත්තු­වෙන් ඉදි­රි­පත් වූ අය අතර විද්ව­තුන්, ව්‍යාපා­රි­ක­යන් මෙන්ම මෙයට පෙර වෙනත් දේශ­පා­ලන පක්ෂ නියෝ­ජ­නය කළ අය ද සිටි­නවා. නාම යෝජනා කමි­ටුව මඟින් මේ වන­විට 60 දෙනෙකු කෙරෙහි අව­ධා­නය යොමු කර තිබෙ­නවා.

මෙම 60 දෙනා අත­රින් අව­සන් 15 දෙනා තෝරා ගත යුතුයි. ඔවුන් කවුද යන්න දැන ගැනී­මට ලැබෙන්නේ නාම යෝජනා භාර දෙන අව­ස්ථාවේ දී තමයි.

ජාතික ජන බල­වේ­ගයේ අපේ­ක්ෂ­ක­යන් මනාප අංක ප්‍රද­ර්ශ­නය කරන නමුත් පෞද්ග­ලි­කව මනාප ඉල්ල සිටී­මක් සිදු කරන්නේ නැහැ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories