2025 අගෝස්තු 15 සිකුරාදා, 18:55
නවතම පුවත්

ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ – ජනපති කියයි

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනමධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.එහෙත් මහජනයාගේ පොදු ආරක්ෂාවට එය තර්ජනයක් වී නොමැති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.රටේ අපරාධ කණ්ඩායම් විනාශකාරී ජාලයක් බවට වර්ධනය වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.මෙම තත්වය මුළුමනින්ම මැඩපැවැත්වීමට රජය උත්සාහ කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories