2026 මාර්තු 25 බදාදා, 03:02
නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සාර්ථකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡා මාලාව සාර්ථකව අද (04) දින නිමාවට පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, ‘ජනපති සහ IMF අතර සාකච්ඡා දෙවන දිනටත්’ යන මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ තුන්වන සමාලෝචනයට අදාළ ඉදිරි කටයුතු සහ එහිදී ඇති විය හැකි ප්‍රමාදයන් මඟහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වූ බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ IMF වැඩසටහනේ අරමුණු සමඟ තමන් එකඟ වන අතරම ජනතාවට සහන සැලසීම තම රජයේ අපේක්ෂාව බවයි.

ඒ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පිඩනය ඉවත් කෙරෙන විකල්ප ප්‍රවේශයන් පිළිබඳව සැලකිලිමත් වෙමින් එම ඉලක්ක වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණ වනවා.

ඒ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාවලදි මනාව ගොඩනැගුණු අතර දින තුනක් මුළුල්ලේ පැවති සාකච්ඡා මාලාව සාර්ථකව අද දින නිමාවට පත් වුණා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories