2026 මාර්තු 27 සිකුරාදා, 13:56
නවතම පුවත්

ජාත්‍යන්තර ගෘහ කම්කරු දිනය වෙනුවෙන් හැටන්හි නිහඬ විරෝධයක්

ජාත්‍යන්තර ගෘහ කම්කරු දිනය නිමිත්තෙන් අද (ජූනි 17) හැටන් නගරයේ නිහඬ විරෝධතාවක් පැවැත්වුණා. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ප්‍රොටෙක් සංගමය විසින්.

විරෝධතාවයේදී අදහස් දැක්වූ ප්‍රොටෙක් සංගමයේ සභාපතිනි එම්. මෛයිදිලි මහත්මිය කියා සිටියේ ගෘහ කම්කරුවන් මේ වන විට විවිධ ගැටලුවලට මුහුණ දී සිටින බවත්, ඊට විසඳුම් ලබා දීමට අදාළ බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය.

ගෘහ කම්කරුවන් සඳහා නිසි නීති පද්ධතියක් ක්‍රියාත්මක නොවීම මෙයට ප්‍රධාන හේතුව බව ඇය අවධාරණය කළා. එම තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින්, ගෘහ කම්කරුවන් ආරක්ෂා කිරීමට නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ නිලධාරීන් වහාම පියවර ගත යුතු බවද මෛයිදිලි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories