2025 ජූලි 18 සිකුරාදා, 18:06
නවතම පුවත්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කලක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අභාවප්‍රාප්ත වී තිබෙනවා. පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවුණා.ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසින් හා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිවරයෙක් ලෙස ද කටයුතු කළ අතර, විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටියා.

ඔහු මෙරට රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් රැසකට ආගමික, සංස්කෘතික, සමාජ යන ක්ෂේත්‍ර ඔස්සේ සිය සම්පත් දායකත්වය ලබාදෙමින් ජනතාවට දැනුම ලබාදීමට කටයුතු කළා.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories