2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:51
නවතම පුවත්

ජවිපෙ මන්ත්‍රීලත් ජනාධිපති අරමුදලින් සල්ලි අරගෙන!

ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියේ දී හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඔහු සඳහන් කළේ මෑතකදී ඉදිරිපත් කරන ලද්දේ 2010 වසරට පසු ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් පිරිසගේ නම් පමණක් බවයි.

2004 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන්ද ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය අන් අයට චෝදනා කරන්නේ තම පාර්ශ්වයේ කරුණු වසන් කරමින් බවට ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා චෝදනා කළේය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories