2026 මාර්තු 23 සඳුදා, 16:26
නවතම පුවත්

ජවාරමක් කර ගත් රේගු තනතුර

සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට නිවේදනය කරමින් ඇතැම් පිරිස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සිවලී අරුක්ගොඩ මහතා පවසන්නේ, එම සම්මුඛ පරීක්ෂණ සඳහා කිසිඳු වැඩමුළුවක් සංවිධානය කර නොමැති බවයි.

“ශ්‍රී ලංකා රේගුවට අලුතින් සහකාර රේගු අධිකාරිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය පසුගියදා පැවැත්වු අතර ඒ තරග විභාගයේ ප්‍රතිඵල අනුව අපි පිරිසකට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා කැඳවලා තියෙනවා. මේ සම්මුඛ පරීක්ෂණය මේ මාසේ 27,28 හා 29 යන දවස් තුනේ සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ අතර පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලවල රේගු නිලධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සුදානමක් ලෙස පෙරහුරු වැඩමුළු පැවැත්වීමට යම් යම් පුද්ගලයින් කටයුතු සුදානම් කරලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. මේ කරන්නට යන්නේ මුදල් ගරා ගැනීමේ ජාවාරමක් කියලයි අපිට තේරුණේ. හේතුව මේ සම්මුඛ පරීක්ෂණයේ දී අපි ලකුණු ලබාදෙන්නේ අයදුම්කරුවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කළ අයට පමණයි. එහිදී අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සහ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පමණයි ලකුණු ලබාදෙන්නේ. මීට අමතරව කිසිදු කරුණකට අතිරේක ලකුණු දෙන්නේ නෑ. සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති අපේක්ෂකයින්ට පෙරහුරු වැඩමුළුවලට සහභාගි වෙලා, රේගුවෙන් කරන සම්මුඛ පරීක්ෂණයට සුදානම් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories