දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමටද බාධා එල්ලවී වී තිබේ.
පවතින තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන්ම භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාද මණ්ඩලය පවසන්නේය.