2026 මාර්තු 24 අඟහරුවාදා, 23:52
නවතම පුවත්

ජරාව කනවා කියපු එකට හිත රිදිලාරේගුව අකුරට වැඩ

මින් ඉදිරියට රේගු ආඥා පනතේ විධිවිධාන අනුව පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය සිය සාමාජිකත්වයට දැනුම්දී තිබේ.

එම සන්ධානය පවසන්නේ මෙය ඇතැම් පිරිස් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කළ ද එය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බවයි.

ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසක් පසුගියදා රේගු නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමේ පසුබිමකයි.

ඇමැති විජිත හේරත් පසුගියදා වරාය පරිශ්‍රයේ සංචාරයක නිරතවෙමින් රේගු නිෂ්කාශන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබිණි.

එම අවස්ථාවේ ව්‍යාපාරිකයන් චෝදනා කළේ බහාලුම් පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් වැඩි වෙලාවක් ගතකරන අතර ඇතැම් නිලධාරීන් අල්ලස් පවා ලබා ගන්නා බවයි.

“දිනකට වරාය හරහා බහාලුම් එක්දහස් අටසීයකට ආසන්න ප්‍රමාණයක් නිෂ්කාශනය කරනවා. ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය පරිගණක පද්ධතියක දත්ත පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නෙ. වඩාත් විනිවිදභාවයෙන් නීතියට අනුව ක්‍රියාත්මක වන පිරිස අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා දිනකට ලැබෙන කන්ටේනර්වලින් දාහක් පමණ පරීක්ෂා කිරීම්වලින් තොරව නිෂ්කාශනය කරන්න පුළුවන් වෙලා තිබෙනවා ස්කෑන් කිරීම වගේ සරල පරීක්ෂාවකින් පසු. එහෙම නීතියට අනුව කටයුතු කරන අයගෙන් අපිට කිසිම චෝදනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ . අපි හදුනාගෙන තිබෙනවා තවත් පිරිසක් රේගු වැරදිවල නිරත වන. දිනකට එවැනි කන්ටේනර් පන්සියයක් පමණ අපි පරීක්ෂාවට ලක් කරනවා. රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කළ යුතු බවට එසේ පරීක්ෂා කරන කන්ටේනර් රථ අතරින් සියයට හැටක පමණ බරපතළ රේගු වැරදි තිබෙන බවට හඳුනාගෙන තිබෙනවා. මේ පරීක්ෂා කිරීම් නිසා හිත් රිදුණු පිරිසක් සිටිනවා. නිලධාරීන්ට අභූත චෝදනා නගන්නේ එවැනි පිරිස්. විධිමත්ව කන්ටේනරයක් පරීක්ෂා කිරීමට යම් කාලයක් ගතවෙනවා.එම ක්‍රියාවලිය බිඳවැට්ට වීමටයි මේ ක්‍රියා කරන්නේ” යනුවෙන් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories