2026 මාර්තු 24 අඟහරුවාදා, 17:51
නවතම පුවත්

ජයසූරිය පරාජයට හේතු කියයි

ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා සිහිනය දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ බොඳව ගොස් තිබේ.

ජයග්‍රහණය වෙනුවෙන් ධනංජය ද සිල්වාගේ සහ කුසල් මෙන්ඩිස්ගේ උත්සාහයන් නිෂ්ඵල වූ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකාව ලකුණු 109 කින් පරාජයට පත්විය.

ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසන්නේ පිත්තෙන් දස්කම් නොදැක්වීම මෙම පරාජයට හේතු වූ බවයි.

Gqeberha හි පැවැති තරඟයේ පළමු ඉනිමේදී මෙය වඩාත් පැහැදිලි වූ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පිතිකරුවන් 5 දෙනාටම අවම වශයෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 20ක් පමණකි.

එහෙත් එක් අකු පමණක් ලකුණු 50 සීමාව ඉක්මවා ගියේය.

ලකුණු 89ක් ලබාගෙන වැඩිම ලකුණුලාභියා වූ පැතුම් නිස්සංක පවා අවස්ථා හමුවේ ප්‍රයෝජන ගැනීමට අපොහොසත් විය.

“පිතිකරුවන් ඔවුන්ගේ ලකුණු සීමාව සියය ඉක්මවා ලබාගත යුතුයි. 30 සහ 40 ප්‍රමාණවත් වෙන්නෙ නෑ. මෙම කඩුලු මත එය දුෂ්කරයි, අවම වශයෙන් පිතිකරුවන් දෙදෙනකු හෝ මෙවැනි සංචාරයකදී ශතක රැස්කළ යුතුයි. අපට එය සාර්ථක කර ගන්න ලැබුනේ නැහැ ”ජයසූරිය පැවසීය.

“මීට පෙර එංගලන්තය වැනි ස්ථානයක ක්‍රීඩාකර ඇති පිතිකරුවන් මේ වන විට ලකුණු ‍රැස් කිරීමේ වටිනාකම දන්නවා ඇතැයි මම සිතනවා. මේ පාර ඒක අපිට මගහැරුණා.ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ගෙන් විශාල උත්සාහයක් තිබුණත්, ඔවුන් තනි තනිව සිතා බැලුවහොත් එය ප්‍රමාණවත් නොවන බව ඔවුන්ට වැටහෙනු ඇති.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories