2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:41
නවතම පුවත්

ජම්මු-කාශ්මීර මන්ත්‍රී කෙනෙක් මුරලිගේ ඉඩමකට ලෙඩක් ඇදලා

ජම්මු සහ කාශ්මීර ව්‍යවස්ථාදායක සභාවේ සෙනසුරාදා පැවැති අයවැය සැසිවාරයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට කතුවා ප්‍රදේශයේ ඉඩමක් ලබාදීම පිළිබඳව සීපීඅයි(එම්) පක්ෂ මන්ත්‍රී මුහම්මද් යූසුෆ් තාරිගාමි ප්‍රශ්න කර තිබේ.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට මුරලිගේ නම ඔහු විසින් සඳහන් නොකළද, තීරණයේ නීතිමය පදනම පිළිබඳව ඔහු කනස්සල්ල පළකර ඇත.

අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ හිටපු ශ්‍රී ලාංකික සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වන අතර, ඔහුට කතුවා හි ඉන්දීය රුපියල් කෝටි 1,642 ක ඇලුමිනියම් කෑන් නිෂ්පාදන සහ පාන වර්ග පිරවුම් ඒකකයක් පිහිටුවීම සඳහා අක්කර 25 ක් පමණ ලබා දී ඇති බව ‘ද වීක්’ පුවත් සේවයේ වාර්තාවක දැක්වේ.

මෙම ව්‍යාපෘතිය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අවලංගු කිරීමෙන් පසු හඳුන්වාදුන් නව කාර්මික ප්‍රතිපත්තියේ කොටසකි.

මුරලිගේ සමාගම වන සිලෝන් බෙවරේජස් දැනටමත් කර්නාටකයේ කම්හලක් පවත්වාගෙන යන අතර, දැන් ජම්මු සහ කාශ්මීරය දක්වා ව්‍යාප්ත වෙමින් පවතී.

මීට අදාළ බදු ගිවිසුම පසුගිය වසරේ ජුනි 14 වැනි දින අත්සන් කර ඇතැයි වාර්තා වේ.

මෙහිදී ප්‍රශ්නය මතුකර ඇත්තේ විදේශීය ආයෝජකයන් ප්‍රදේශයේ ඉඩම් ලබාදීම සම්බන්ධයෙනි.

විපක්ෂයේ දේශපාලකයන් ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේ වැඩි විනිවිදභාවයක් ඉල්ලා සිටින අතර, එය දේශපාලනික වශයෙන් සංවේදී කාරණයක් බවට පත්කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories