2026 මාර්තු 25 බදාදා, 09:08
නවතම පුවත්

ජ’පුර බාහිර උපාධි සිසුන්ගේ හඬ: රජයේ අවධානයට!

පසුගිය දින කිහිපය පුරා සමාජයේ දැඩි කතාබහට ලක්වූ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ කඩිනම් මැදිහත්වීමක් බලාපොරොත්තු වන බව එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් ඊයේ (ජුනි 26) මාධ්‍ය අමතමින් පැවසූහ.
පසුගිය ජුනි 24 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කටයුතු හදිසියේම අත්හිටුවීමට විශ්වවිද්‍යාල බලධාරීන් තීරණය කිරීමත් සමඟ, දහස් ගණනක් බාහිර උපාධි සිසුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ඔවුන්ගේ අනාගත සිහිනද මේ හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියන් අවධාරණය කළේ, පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත්, මෙම බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රජය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සෘජු මැදිහත්වීම සහ විසඳුම් අත්‍යවශ්‍ය බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories