2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:50
නවතම පුවත්

ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද

ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද(27) පැවැත්වේ.
ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 465 දෙනෙකු තෝරාපත් කරගැනීම වෙනුවෙන් ය.

ඊට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගණන 1300 ක්.

පසුගිය අගෝස්තු මාසයේදී ෆුමියෝ කිෂිඩා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පාලක පක්ෂ නායක ෂිගෙරු ඉෂිබා අගමැති ධුරයට පත් විය.

ඒ පාලක පක්ෂයේ බහුතර ඡන්දයෙන් ය.

අනතුරුව දින තුනක් තුළ ඔහු ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවනු ලැබුවේ ය.

ඒ අනූව මධ්‍යස්ථාන 45,000 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 104 කට අධිකය.

ඡන්ද විමසීම, එරට වේලාවෙන් උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වේ.

අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 233 ඉක්මවූ බහුතර බලයක් ලබා ගන්නා කණ්ඩායමට, ඉදිරි වසර 04 සඳහා ජපාන පාර්ලිමේන්තුවේ බලය හිමිවනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories