2026 මාර්තු 24 අඟහරුවාදා, 22:35
නවතම පුවත්

ජන අරගල සන්ධානයේ අපේක්ෂක ඊබ්‍රහිම්ට මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවකු පහරදීලා

ජන අරගල සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් අපේක්ෂක අබ්දුල් මජීඩ් ඊබ්‍රහිම්ට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවකු විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් මැතිවරණය කාර්‍යාලයට පැමිණිල්ලක් සිදුකර තිබේ.

පහරදුන් අය කබීර් තැනැත්තකු බවට හඳුනාගෙන ඇත.

කබීර් නැමැත්තා ඊයේ (2) ඔහුට පහරදීමට අමතරව ඔහුගේ මවටද නුසුදුසු වචනයෙන් බැණ වැදී ඇත.

පහර කෑමට ලක්වූ අබ්දුල් මජීඩ් එරාවූර් ප්‍රදේශයේ උපන් අයෙකි.

තුවාල ලැබූ ඔහු චෙන්කලඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මඩකලපු රෝහලට මාරුකර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන එරාවුර් පොලිසිය පහර කෑමට ලක්වූවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories