2025 ජූනි 21 සෙනසුරාදා, 21:19
නවතම පුවත්

ජනාධිපති හා ආණ්ඩුව රටට ම විහිළුවක් වෙලා – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව රටට ම විහිළු සපයමින් ඇතැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපතිවරණ වේදිකාවේ පාස්පෝර්ට් පෝලිම අඩු කරන බවට වහසි බස් දෙඩුව ද දැන් පෝලිම තවත් වැඩි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

වැට් ඇතුළු සියලු බදු අඩු කරන බව ප්‍රකාශ කළ ද දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ ආණ්ඩුව දණගැසූ බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

අවිස්සාවේල්ල ප්‍රෙද්ශයේ පැවැති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතමේ බව කීය

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories