2026 මාර්තු 25 බදාදා, 01:41
නවතම පුවත්

ජනාධිපති මාධ්‍ය අංශයේ නම් වසන් කරයි – තොරතුරු පනතට මරු පහරක්

තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ යැයි පවසමින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.මහජන මුදලින් වැටුප් ලබන සිවිල් සේවකයන් පිරිසකගේ නම් හෙලි කිරීම ජනාධිපති කාර්‍යාලය විසින් ප්‍රතික්ශේප කිරීම ඉතාමත් බරපතල තත්වයකි. එහි සමහර නිලධාරීන් සිය තනතුර යොදාගෙන පොලිස් පැමිණිලි පවා ඉදිරිපත් කර සිය සමාජ මාධ්‍ය ගිනුම් හරහා ප්‍රසිද්ධ කර තිබෙන පරිසරයක තොරතුරු නිලධාරියා වෙනුවට ජනාධිපති ජේශ්ඨ සහකාර ලේකම් එච් එම් කුමාරසිරි නැමැත්තා මෙසේ තොරතුරු ප්‍රවේශය අවහිර කිරීම හාස්‍යජනකය.
තවද මා විසින් සිදු කල පහත අභියාචනය පරිදි සමහර තොරතුරු ලබාදීම මගහරිමින් අක්‍රමවත් සහ සම්පූර්ණ නොවන තොරතුරු ලබාදී ඇත.
1.ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු
2.ඒවාට පත්කල අයගේ නම්
3.පත්වීම් දිනය
4.එක් එක් තනතුර සදහා වන වැටුප
5.එක් එක් තනතුර සදහා වන වෙනත් මූල්‍යමය දීමනා , වාහන සහ ඉන්ධන දීමනා හෝ පුද්ගලික කාර්‍යමණ්ඩල දීමනා (ඇතිනම්) (මෙය වගුවක ආකාරයෙන් ලබාදෙන්නේ නම් වඩාත් පහසු වේ)
තොරතුරු කොමිසමේ සභාපතිධුරයට බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයකු පත් කිරීමට සුදානම් බවට කතාබහක් ඇතිව ඇති කාලයක සිදු කරන මෙම සීමා කිරීම් බරපතල ලෙස සැලකිය යුතුය.
ජනාධිපති මාධ්‍ය අංශයේ සමහර නිලධාරීන්ගේ වෘත්තීමය නොවන ක්‍රියාකලාපය තුලින් හානි කරන්නේ සුවහසක් ජනතාවක් තබා තිබෙන බලාපොරොත්තුවකටය. එම හානිදායක ක්‍රියාවලියට එරෙහිව අප දිගින් දිගටම පෙනී සිටින්නෙමු.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories