ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 සිට 17 දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ දෙවැනි විදෙස් සංචාරය මෙයයි.
මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් සහ අග්‍රාමාත්‍ය Li Qiang සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.