2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 17:50
නවතම පුවත්

ජනාධිපති අරමුදල දැන් ගමේ දොරකඩට!

පසුගිය පෙබරවාරි 7 වන දා සිට ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා දීම සඳහා අයදුම්පත් දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා භාර ගැනීම ආරම්භ විය. මෙම වැඩසටහනේ සාර්ථකත්වය හේතුවෙන්, මේ වන විට ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාවන්ද විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. මෙම පියවර, වසර 47ක් පුරා කොළඹට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ සේවාවන් සමස්ත දිවයිනටම ව්‍යාප්ත කිරීමක් ලෙස සැලකිය හැකිය.

ඒ අනුව, දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව, දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන දීමනා, ජාතික වශයෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා සහනාධාර ඇතුළු සියලු වැඩසටහන් සඳහා ජනතාවට ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය මඟින් වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීමට බලාපොරොත්තු වන අතර, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද සීමා වනු ඇතැයි රජය පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories