2026 මාර්තු 25 බදාදා, 06:42
නවතම පුවත්

ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට

ජනාධිපති අරමුදල මගින් මහජනතාවට සපයන සියලු සේවා අද (ජුනි 21) සිට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබී තිබේ.

මීට පෙර, ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාදීමේ සේවාව සඳහා අයදුම්පත් භාරගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පසුගිය පෙබරවාරි 7 වනදා සිට ආරම්භ කරන ලදී. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බැවින්, ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාවන්ද විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කළ බවයි.

ඒ අනුව, පහත සඳහන් සේවා ඇතුළු ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන් සඳහා මහජනතාවට දැන් ඔන්ලයින් ක්‍රමයට අයදුම් කළ හැකිය:

දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර
අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය
අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ලබාදෙන සහනාධාර
වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබාදෙන සහන දීමනාව
ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම
හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබාදෙන සහනාධාර
මෙම පියවර මගින් මහජනතාවට ජනාධිපති අරමුදලේ සේවාවන් වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories